අපේම ආදරණීය අධ්‍යාපනික සොදුරු නවාතැන්පල

සිසාරා යන්න දැනුම් සම්භාරයක්....

අපේම ආදරණීය අධ්‍යාපනික සොදුරු නවාතැන්පල

අවැසි සියල්ලම එකම තැනකින්....

අපේම ආදරණීය අධ්‍යාපනික සොදුරු නවාතැන්පල

අපිටම වෙන්වුනු අපේම තෝතැන්නක්....

Thursday, September 5, 2013

අදින් අරඹමු ....

වර්තමානයේ තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක අධ්‍යාපනික දෑ බොහොමයක් අන්තර්ජාලය සිසාරා පැතිරී විහිදී ගොස් තිබෙනවා.ඉතින් ඒ දේවල් ගැන ඔයාල හැමෝටම තේරෙන විදියට කියල දෙන්නයි අපේ මේ උත්සාහය.අපි ගන්නා ඒ වෑයමේදී ඉදිරියට ඔයාලා හැමෝම අපි එක්ක ඉදියි කියලා හිතනවා.පුංචි පුංචි දේවල් වෙන්න ඇති ඒත් පාසලේදී පන්තියේදී අපි අමාරුවේ වැටෙන තැන් හොයලා ඒ ඒ පාඩම් වයස් බේදයකින් තොරව ලියන්නයි අදහස.සාමාන්‍ය පෙළ / උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයට අදාල ලිපි , පරිගණක විද්‍යාව ගැන ලොව අළුත්ම තතු අපි හැකි සෑම අයුරින්ම ඔයාලට ඉදිරිපත් කරන්නම්.ආ අමතක වුනා  " IT පන්තිය" ට  එන ඔයාලත් මෙහි ලිපි කියවනවා වගේම තමන්ට එන ගැටළු අදහස් comment එකක්  විදියට අපිට දක්වන්නත් අමතක කරන්න එපා.මොකද අපේ ඉදිරි ලිපි වලට ඒක ලොකු හයියක්.හරි එහෙනම් ඔයාලා හැමෝටම ජයෙන් ජය!!