වර්තමානයේ තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක අධ්‍යාපනික දෑ බොහොමයක් අන්තර්ජාලය සිසාරා පැතිරී විහිදී ගොස් තිබෙනවා.ඉතින් ඒ දේවල් ගැන ඔයාල හැමෝටම තේරෙන විදියට කියල දෙන්නයි අපේ මේ උත්සාහය.අපි ගන්නා ඒ වෑයමේදී ඉදිරියට ඔයාලා හැමෝම අපි එක්ක ඉදියි කියලා හිතනවා.පුංචි පුංචි දේවල් වෙන්න ඇති ඒත් පාසලේදී පන්තියේදී අපි අමාරුවේ වැටෙන තැන් හොයලා ඒ ඒ පාඩම් වයස් බේදයකින් තොරව ලියන්නයි අදහස.සාමාන්‍ය පෙළ / උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයට අදාල ලිපි , පරිගණක විද්‍යාව ගැන ලොව අළුත්ම තතු අපි හැකි සෑම අයුරින්ම ඔයාලට ඉදිරිපත් කරන්නම්.ආ අමතක වුනා " IT පන්තිය" ට එන ඔයාලත් මෙහි ලිපි කියවනවා වගේම තමන්ට එන ගැටළු අදහස් comment එකක් විදියට අපිට දක්වන්නත් අමතක කරන්න එපා.මොකද අපේ ඉදිරි ලිපි වලට ඒක ලොකු හයියක්.හරි එහෙනම් ඔයාලා හැමෝටම ජයෙන් ජය!!










